
සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නා හිමියෝ (92) අද දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිතුල්පව්ව විහාරාධිපති හිමියෝ අපවත් වෙති
rattu Friday, 01 December 2023 02:52 PM
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
අසංක ප්‍රසාද් කුමාරසිංහ Friday, 01 December 2023 05:26 PM
ඔබ වහන්සේට උතුම්වු නිර්වාණ සුවය අත්වේවා...!
සුධීර Friday, 01 December 2023 06:17 PM
දේශපාලක නිධන් හොරුන්ට විරුද්ධ වීම නිසා උන්වහන්සේට මරණ තර්ජන පවා එල්ල වුණා ඒ හොරුන්ගෙන්. අලිඇතුන් ඇතුළු වනසතුන්ටද කරුණාවෙන් සැළකූ උන්වහන්සේට පැතූ බෝධියකින් නිවන්සුව අත්වේවා..!
ශාන්ත ප්‍රේමසිරි Friday, 01 December 2023 07:42 PM
අනතිමානී ගුණෝපේත ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා...!
Mahaoya Anuruddha thera Saturday, 02 December 2023 05:03 AM
අපවත් වී වදාළ අනතිමානී ගුණ පිරි අපේ නායක ස්වාමින් වහන්සේට අමා නිවන් මග බොහෝ දුර නොවේවා...!