
(අංජුල මහික වීරරත්න)
වන සතුන්ගෙන් වන වගා හානි වලක්වා ගතහොත් අලුතින් වගා නොකළත් එම අස්වැන්න ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙරට වනසතුන්ගෙන් වන වගා හානි ප්‍රමාණය සමස්ත අස්වැන්නෙන් සියයට 40ක් පමණ වේ. දැනට වසර ගණනාවක් තිස්සේ වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටට අහිමිව ඇති අස්වැන්නෙහි වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇත.
අප රටේ සෑම ප්‍රදේශයකින්ම ගොවි ජනතාව නිරන්තරයෙන් ඉල්ලා සිටින කාරණයක් වන්නේ තම වගාවන්වලට වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා දීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී සලසා දෙන ලෙසයි.
ොරිලවුන්, වල් ඌරන්, මොණරුන්, දඩු ලේනුන් විසින් වැඩිපුරම වගා හානි සිදු කරනු ලබන අතර එම හානි වලක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කළ සියලු උපාය මාර්ග අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතුන්ගේ වගා හානි නතර කළොත් අලුතින් වගා කරන්න ඕන නෑ
කේ.ආර්.පි.ප්‍රියසාන්ත Monday, 29 July 2024 01:07 PM
හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 346 ඉල්පේමඩ ගමේ දැනට වසර 10 ට පමණ පෙර පොල් වෙළඳපොලට විකුණු අතර දැනට ග්‍රාමයේ ජනතාව වෙළදසැල්වලින් පොල් ලබා ගැනිමට සිදුවී ඇත. කිසිදු බෝගයක් කෙසෙල් අන්නාසි එළවලු වර්ග සියල්ලම වෙළඳසැල්වලින් ගැනිමට සිදුව ඇත කරුණාකර රිලව් හා දඩුලේනුන් ඉවත් කර දිමට කටයුතු කරන්න කියව කියව ඉන්නේ නැතිව. අලුතෙන් වගා කලත් ඔය ටිකම තමයි.
Lalla Monday, 29 July 2024 08:57 PM
ඔය කියන සතුන් පමණක් නොව ඉත්තෑවන් සහ තලගොයිත් වගාබිම් විනාශ කරනවා.