'සිත්තරු ඇඳි රූ 04' සිතුවම් දැක්ම, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මේ මස 25, 26 හා 27 යන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා නොමිලේ පැවැත්වේ.
ඒ.ජේ. ක්‍රියේෂන්ස් මෙම සිතුවම් දැක්ම සංවිධානය කරන අතර, දිය සායම්, පෝස්ටර් වර්ණය, තෙල් සායම් සිතුවම්, ඇක්රිලික් සිතුවම් හා රේඛාව කලාව ඇතුළු විවිධ භාෂා මාධ්‍ය ඔස්සේ ඇඳි සිතුවම් මෙදින මිලදී ගත හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර 0777-363633 හා 0777-305798 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd