හත්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (9) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ආජන්ටිනාව ලකුණු 33 -10 කින් පරදවා සත්කාරක නවසීලන්තය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. තරගයේ පළමු අර්ධයේදී ලකුණු 12-7 ක් ලෙස නවසීලන්තය පෙරමුණ ගැනීමට සමත්විය.
ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය වේල්සය සහ ප‍්‍රංශය අතර මේ මස 15 වැනිදා ද, දෙවැනි අවසන් පුර්ව තරගය නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ මස 16 වැනිදා ද පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය මේ මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනයේ රටවල් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින නවසීලන්තය තරග 36 ක් ජය ලබා ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ජය ලැබූ රටවේ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd