
(සුජිත් හේවාජුලිගේ)
හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වැනි වියේ පසුවිය.
පෙම්බැන්ඳ, නෙළුම් විලේ, සිතේ සතුට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත වලින් කිහිපයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියුරු ගී ගැයු, රසික හදවත් සැනසු බොහොම නිහඩ කලාකරුවකි. ඔබට සුබ ගමන් !
අහිංසක කලාකරුවාණෙනි ඔබට සුභ ගමන් !
මොක්සුව නිහතමානී කළාකරුවාණෙනි. අපව ගීතයෙන් පිනෙව්වාට ඔබට ආදරෙයි. ස්තූතියි.
''පෝය සදේ සද කිරණින් ලොවේ අදුර දුරුවේවා'' නිහඩ කළාකරුවාණෙනි ඔබට උතුම් නිර්වාන සුවය.
ලස්සන ගීත වලින් අප සැනසූ ඔබට සුබ ගමන්
නිවන් සුව ලැබේවා..
නලා කරුවන් අතර ඉපදුණු, සැබෑ කලා කරුවෙක්... ඔබට අමා මහ නිවන් සුව පතමි!!!
මගේ ආසම ගීතය "නෙලුම් විලේ කැකුම් පුරා "ඔබතුමාට නිවන් සුව .ඉක්මනින්ම යලි අප අතරේ ඉපදේවා .මගේ පැතුම
ඔබ සමුගෙන ගියත් ඔබ සදා අප තුල සිටිනා අමරණීය චරිතයක් .ඔබට නිවන්සුව