සැප්තැම්බර් 9 වැනිදා රාජාංගනය යාය 5 නවෝද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී රාජංගණයේ "ධර්ම භාෂි කල්‍යාණ මිත්‍රයෝ ශ්‍රාවක සංසදයේ ‘සත්බුදු වන්දනා පින්කම ක් පැවැත්විණි .
වස්සාන සමයට සමගාමිව පැවැත්වු මෙම පිංකම මෙහෙයවන ලද්දේ මහමෙවුනා වාසි ස්වාමින්වහන්සේලා විසිනි.
කල්ප සියයකදී ලොව පහල වී වදාළ සත් බුදුරජාණන්වහන්සේලා උදෙසා බුද්ධ පූජාව සහ සත් බුදු වන්දනාව, ධර්මදේශනාව සහ බුද්ධානුස්සති භාවනවකින් සමන්විත මේ පිංකම සඳහා අඩි 50ක් දිගින් යුතු සුවිශේෂ මණ්ඩපයක සත් බුදුරජාණන්වහන්සේලා වඩා හිදුවා,අඩි 60ක් පමණ දිග පූජා භාණ්ඩ තැන්පත්කිරීම සදහා සුවිශේෂ මණ්ඩපයක් ද ඉදි කැරිණි.
නෙළුම් මල්,නිල්මහනෙල්,රෝසමල් ඇතුළ මල්වලින් ද, පුන් කලස්වලින් ද සරසා අනේකවිධ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කොට ඉතාම ගෞරවාදර භක්තියෙන් පුජා භාණ්ඩ ද එහි තැන්පත් කර තිබිණි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු!!(අ)
සාදු සාදු හොඳ උතුම් පින්කමක්. (ස)
වටිනා දුර්ලභ සුන්දර පින්කමක් (නි)
සාධු සාධු සාධු! (නි)
සාධු සාධු සාධු!! (නි)
කාලාන්තරයකින් දැකගන්න ලැබෙන මහඟු පින්කමක් (නි)
මේ පිළිම ඔක්කොම එකම අච්චුවේ හදපු ඒවාද? (ස)
මෙවැනි පින්කම් ලංකාව පුරාම පවත්වනවා නම් ලොකු පිනක්. (ස)
සාධු!!! සාධු!!! සාධු!!! (අ)
සාධු..!! සාධු..!! නිවී පහන් වී සිත් සැනසේවා! උතුම් බුදුරජාණන් වහන්සේලාගේ පිහිට මගේ රටට ලැබේවා! උතුම් මහමෙව්නා පින්කෙත සුරැකේවා! නමෝ බුද්ධාය..!! (නි)
සාධු !සාධු ! ඉතාමත් දුර්ලභ පිංකමක් මෙන්ම ඉතාම දර්ශනීය පෙරහැරක්.(අ)