(මහින්ද නිශ්ශංක)
දුම්රිය වෘත්තීය සමිති ඉදිරි සතිදෙක තුළ වර්ජන ක්‍රියාත්මක නොකළොත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉවත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළේ දුම්රිය වර්ජන නිසා මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා බවද අමාත්‍යවරයා කියයි.
ඉකුත් 27 දා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතිදෙකකට පසුව වර්ජන ක්‍රියාත්මක කළොත්... මගීන්ට වන්දි දෙනවද? වෘත්තීය සමිති නායකයන්ට උසස්වීම් දෙනවද?
එතකොට් සති 2කට පස්සේ? මේ අැමතිත් පිස්සු පූසෙක්..
ඔයා කියනවා. එයාලා දුම්රිය හිතුහැටියේ නවත්වනවා. අපි මහමග රස්තියාදු වෙනවා. කාටද සතුටු? වාහනවල නැගල එන වෙලාවට... එ්ත් එන්නේ නැති ඉහළ නිලධාරීන්...
අනේ මෙහෙමත් කොන්ද පණනැති හොට්ටෝ !!! ඉතින් මේ සුමාන 3න් පස්සේ ආපහු වර්ජනය කෙරුවොත්.. මොනවද මගීන්ට කියන්නේ?
අරයව ආශ්‍රය කළොත් ඔය වගේ පිස්සු කතා ඉබේම කියැවෙනවා.
ගිය තැන අනාගන්න ඇමතියෙක්...
මෙයත් අරය වගේම පිස්සු දොඩවනවා. ජී.එම්.ආර් ලවා ඊයෙත් අපට දුන්නා. ඔයාගේ ඔය අති විශේෂ බෝතලේ ගහලා අපි මහමග බජව් දැම්මා. දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ අහවල් එක තිබුණා කියලා අරුන් වර්ජනය කලේ නැතිද?
මෙයාට මේ අමාත්‍යාංශයත් සංකීර්ණ වැඩියි. ඒකයි මේ යන යන තැන විහිලුවක් වෙන්නේ. කොන්ද පණ තියෙන ෆොන්සේකා වගේ කෙනෙක්ට මේ වගේ අමාත්‍යාංශයක් දෙන්න. ලස්සනට සුද්දා කරලා හදලා ගනීවි...