අද අළුයම ඌරුබොක්කේ හා තිහගොඩ ගස් හා විදුලිමාර්ග කඩා වැටී දෙදෙනකු මියගොස් දෙනියාය හා කොටපොල ගෙවල් කිහිපයක් කැඞී පවුල් හැටනවයක් පීඩාවට පත්වී සිටිතියි මාතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල පළාත් වල ඉන්න දානපතියෝ, ප්‍රභූවරු එකතු වෙලා මේ පුද්ගලයින්ගේ ගෙවල් දොරවල් ශක්තිමත්ව සාදා දෙන්න උදවු කරනවා නම් ඒක ලොකු පිනක්
පවු අහිංසකයෝ
ඔබට නිවන් සුව