පුත්තලම මුන්දලම කන්දතුඩුවාවේ අද අපර බාගයේ සැඩ සුළඟකින් නිවාස 30ක් පමණ අලාභ හානි වී ඇතැයි වැසියෝ කියති.
ගස් කඩා වැටී ඇතැයි ද, වෙරළේ නවතා තිබූ බෝට්ටු දෙකක් ගසා ගෙන ගොස් ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd