අංකුඹුර පල්ලේගම හත්ගුණඇල්ලේ සැඩ පහරට ත‍්‍රීරෝද රථයක් ගසා ගෙන ගොස් දෙදරු පියෙකු අතුරුදන්ව ඇති අතර එහි රියැදුරු ගලක එල්ලී ජීවිතය බේරාගෙන තිබේ ඔහු මේ වන විට මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.
අංකුඹුර පල්ලේගම හත්ගුණඇල්ලේ සැඩ පහරට ත‍්‍රීරෝද රථයක් ගසා ගෙන ගොස් දෙදරු පියෙකු අතුරුදන්ව ඇති අතර එහි රියැදුරු ගලක එල්ලී ජීවිතය බේරාගෙන තිබේ ඔහු මේ වන විට මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රථය ඇලට වැටිලද..නැත්නම් පාලමට උඩිනුත් වතුර ඇවිත්ද? (නි)
ඉතාමත් කණගාටුදායක සිදුවීමක් (නි)
ඉතාමත් කණගාටුදායක සිදුවීමක්! අතුරුදහන් වුණ එක්කෙනා තවම හම්බවෙලා නැද්ද? (නි)
ඇලට වැටිලද? (ස)
සිදුවීම අපැහැදිලියි. (ස)
අපෝ මේ අපේ පැත්තේ සිද්දීයක්නේ. අතුරුදන් උණු කෙනා මැරිලා. අනිත් කෙනා තාමත් හොස්පිටල් එකේ. අපි අද බලන්න ගියා. ඒ කෙනා අපේ මාම කෙනෙක්. (නදී)
වාහන පදවන්න අත, පය විතරක් නෙවේ ඔලුවත් ඕනා.(නදී)