
( පද්මසිරි ගාර්දියවසම් )
කිරමඔය උතුරා යාමෙන් තංගලු වෙල්යාය හරහා පහලගොඩ ,පලතුඩුව දක්වා වැටී ඇති මාර්ගයේ පිහිටි සපත්තු පාලමෙන් ගමන් කිරීමට පැමිණි ත්‍රිරෝද රියක් සැඩ පහර හසුව ගසා ගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
එහි ගමන් ගත් පිරිස කිසිවකුටත් හානි නොවී අනූ නවයෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.
තංගල්ලේ සිට පලතුඩුව දක්වා යාමට පැමිණි ත්‍රිරෝද රියක් මෙසේ අනතුරට ලක්ව තිබේ.මාස හතරක පමණ කාලයක සිට මෙම මාර්ගයේ ගමන් කිරීම අපහසු වී ඇතැයි ප්‍රදේශවාසිහු පවසති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd