IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්ටාලින් ඇතුළු 8කට වරෙන්තු ආපසු කැඳවයි

(රෝෂන් තුෂාර)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටි  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු  සාමාජිකයින් 8  දෙනෙකුට නිකුත් කළ  වරෙන්තු ආපසු කැඳවීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(05) නියෝග කළේය.

මීට වසර දෙකකට පෙර (2021)බත්තරමුල්ල පොල්දූව වටරවුමේ දී උද්ඝෝෂණය කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ඇතුළු 31 දෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි නොසිටි සාමාජිකයින්ට මෙම වරෙන්තුව ඊයේ (04)නිකුත් කළේය.

 අධිකරණයේ පෙනී නොසිටි ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු ගුරු සංගමයේ සමාජිකයින් අද( 05)  අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව වරෙන්තු නියෝග ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (3)

ස්ටාලින් ඇතුළු 8කට වරෙන්තු ආපසු කැඳවයි

Bamunuarachchi gy Wednesday, 06 December 2023 07:45 AM

හරියට හරි දින 90 රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගන්න. ඊට පසු LTTE කාරයින්ට වගේ දින නියමයක් නැතිව රඳවා තියෙන්න.

:       0       0

Asanga thiththagalla gamage Wednesday, 06 December 2023 10:27 AM

ඇත්තටම මුන්ව අතුලෙම තියන්න බරිද.

:       0       1

Bamunuarachchi jiWednesday, 06 December 2023 05:01 PM

ඇතුලේ පුළුවන් දෙකේ හයේ වලක් කපා ගන්න තැනක් තිබෙනවා නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site