පසුගියදා එළිදැක්වූ ජේසම් ස්ටැතම්ගේ චිත්‍රපටයක් වන "Mechanic: Resurrection" ආදායම් අතින් යම්කිසි පසුබෑමක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අගෝස්තු 26 වැනිදා එළිදැක්වූ මෙම චිත්‍රපටය මේ වනවිට (සැප්.13) ඇ.ඩො.මිලියන 36.5ක ආදායමක් පමණක් සොයාගෙන ඇත. මෙහි වියදම ලෙස සඳහන් වන්නේ ඇ.ඩො.මිලියන 40කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd