ඔබ මහමග යන එන්නෙකු නම් ඔබ නිරන්තරයෙන් මුමුණන දුක්ගැනවිල්ලක් තිබිය හැක. එනම් මේ මාර්ග තදබදයයි. බොහෝවිට එක් අනුවණ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක් නිසා බොහෝ පිරිසකගේ කාලය නිකරුණේ වැය වීම නැවැත්විය නොහැක. මෙම තත්ත්වයට යන්තමින් හෝ විසඳුමක් ගෙනෙන්නට මේ දරන වෑයම දරා ඇත්තේ ඉංජිනේරුවෙකු විසිනි. ඔහු නිර්මාණය කළ මාර්ග ක්‍රමවේදයට අනුව සංඥා එළි රහිතව නිදහසේ ධාවනය කළ හැකි ලෙස මාර්ගය සැකසෙනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd