
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉරානයට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේද කීය.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව කිව යුතුයි.ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය ස්වෛරී රටකට එල්ල කරන ලද ප්‍රහාරයක්.එය එරට ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන ලද අවස්ථාවක්.රජයත් මේ ප්‍රහාරය හෙලා දැක ප්‍රකාශයක් නිකුත් කළොත් හොඳයි.ඒකට අප බය වෙන්න හොඳ නෑ.යුදමය තත්ත්වය නිසා නිර්මාණය වී තිබෙන ව්‍යාකූලත්වය තුළ අප රටක් ලෙස පිරිසිදු ස්ථාවරත්වයක සිටිය යුතුයි.ඒ නිසා අප බෙදෙන්නේ නැතිව මේ ස්ථාවරය රටේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කිරීම වැදගත්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ඉල්ලලා ඝාතනය වුන ඉරානයේ නිරායුධ තරුණ තරුණියන්, පුරවැසියන් වෙනුවෙන් මොකුත්ම කියන්නැද්ද? ඒකට බයයිද?
ළාමක ටින් ටින්ගේ කතා ගැන කියලා වැඩක් නැහැ....