එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතාගේ අතුරුගිරිය නගර කාර්යාලයට පහරදී එහි සේවකයකුට තුවාල කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බවත් තුවාලකරු රෝහල් ගත කළ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd