
(රොෂන් තුෂාර)
ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණුවල මහතා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය.
ගනේ මුල්ල සංජීව ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනි අවිය ලබා දුන්නේ ඒ යැයිි යන සැකකරුවකු අත්අඩංගුවට ගෙන මෙසේ රඳවා ප්‍රශ්න කරන බව වැඩිදුරටත් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිසියට අවසර දුන් අතර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd