පක්ෂය ගොඩ ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂ නායකයින් එක්වී පක්ෂ සංගායනාවක් පැවැත්විය යුතු යැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා එසැණට පැවසීය.
අත්දැකීම් බහුල පක්ෂ නායකයින් සහභාගී කරවාගෙන පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා පක්ෂය ශක්තිමත් කිරීම උදෙසා කටයුතු කළයුතු බව මෙවර මැතිවරණයේ ප්‍රතිඵල වලින් පෙනෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි වගේ වැඩක් කෙරෙන පැත්තට ගිහින් රටට යමක් කරන්න (නි)
මමත් මාතලේ දැන් පිටරට හිටියට.ඡන්ද ප්‍රතිපල දැක්කාම දුකේ බැහැ.තනතුරු එක්කම බල තණ්හාවෙන් ඉන්න අය නිසා යුඇන්පිය දියාරු වෙලා. (නි)
කවිරත්න මැතිතුමනි කළයුත්තේ අලි සංගායනාවක් නොව අහවලාව ගම් සබා ජන්දයකටවත් ඉදිරිපත් කර ජයග්‍රහණය කර පෙන්වීමයි (නි)
ඔක්කොටම ඉස්සරවෙලා ඔය පක්ෂයේ තනතුරු බදාගෙන ඉන්න සේරටම රටේ ජනතාව ගැන සිතලා එම තනතුරු අතහරින්න පුළුවන් වෙන්න ඕනෑ. ඊළඟට පක්ෂයේ ජනප්‍රිය තරුණ ආකර්ෂණයක් ඇති උදවියට වගේම රටේ පිළිගත් ජනතාව අතර ඉන්න පක්ෂයේ අයට තනතුරු දීලා ජනතාව පාමුලට යන්න පුළුවන් ජනතාවගේ හඩට කන්දෙන නායකයන් ඉස්සරහට දමන්න ඕනෑ. අනෙක් පැරණි අය උපදේශක මට්ටමේ උන්නම හොඳටම ඇති (නි)
හොදයි එහෙම හරි ට්‍රයි එකක් දීලා බලමු. (නි)
එහෙනම් සියළු නුසුදුස්සන් ඉවත් කළ යුතුයි (නි)
එජාපය ඉතා හොඳ අතීතයක් තිබෙන පක්ෂයක්. සම්මතයෙන් උගතකු යැයි පිළිගනු නොලැබූ ඩී එස් සේනානායක ශ්‍රීමතුන් තරම් රටේ සහ අපේ අනාගතය ගැන අවබෝධයක් තිබුණු නායකයකු පහළ වුවා යැයි කිව නොහැකි තරම්.ඩඩ්ලි සේනානායක කියන්නෙත් එවැනිම නායකයෙක්. එහෙත් අද එජාපය, ජාතියක් ජම්මයක් නැති බහුබුතයක් බවට පත් වෙලා. එහි වත්මන් නායකයන් ඉන්නේ සිහින ලොවක. ඔවුන් යථාර්තය තේරුම් අරගෙන නැහැ. ඇත්තෙන්ම මෙයින් අසරණ වී ඉන්නේ එජාපයට අවංකවම ආදරය කරන අහිංසක පාක්ෂිකයන්. මෙනිසා, සංජීව කවිරත්න මැතිතුමාගේ අදහසට කාගේත් කැමැත්ත සහ අනුමැතිය හිමි විය යුතුයි. (නි)
පක්ෂයේ ඉන්න නුසුදුස්සන් ටික ඉවත් කරලා ඉන්න.ඊට පස්සේ දිනන්න පුළුවන් (නි)
ඔබතුමා හරි. අලි සංගායනාව තියා නියම දක්ෂයින් පක්ෂයට ගෙන එමු. (නි)
අත්දැකීම් බහුල පක්ෂ නායකයින්නේ දැන් පක්ෂය මෙහෙයවන්නේ. ඉතින් තවත් මොනවද සහභාගී කරවාගන්නේ? (නි)
මොන සංගායනාවක් කරලා හරි අහවලා වෙනස් කරනතුරු පක්ෂයට වගතුවක් වෙන්නෙ නම් නැහැ (නි)
අලි සංගායනාවකට වඩා හොදයි අලි වැටක් (නි)
ඕකට රනිල් කැමති වෙයිද ? (නි)
මොකක් හරි නොකළොත් නම් ඔහොමම තමයි ඉන්න වෙන්නේ. හැබැයි, අපි අහලා තියෙන සංගායනාවලින් පස්සේ නම් නොගැළපෙන අය බුරුතු පිටින් ඉවත්කළා. (නි)
ඔහොම කළාට වැඩක් වෙන්නෙ නැහැ (නි)
මමත් යූ.න්.පී. තමා.මුස්ලිම් සහ දෙමල අය සිංහල අයට ඡන්දෙ නොදෙන බව ඇස් පනාපිටම පෙන්වා දි තිබෙනවා. (නි)
එන්න එපා ඕනෑ නැති ඒවා කියන්න. (නි)
නායකතුමාගේ කකුලෙන් අදින අය නිසා තමයි පක්ෂය පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ (නි)
හොද අදහසක්. හොර අලි එලවා, හරි අලියව රජ කරමු. (නි)
කියන විදියටම වැඩේ සිද්ධ වෙයි දැන්.අනේ මගේ කට.. (නි)
විනය පරක්ෂණයකුත් තියා ගන්න ආසා හිතිලා වගේ. (නි)
අද යූ.එන්.පී. එකේ ඉන්න ලොකුවට කතා කරන සමහර නෝනලා සහ මහත්තුරු ගැන අපි වගේම රටේ ජනතාව අවබෝධයකින් ඉන්නේ (නි)
නුසුදුස්සන් ඉවත් වුණොත් අපි දිනුම් (නි)