(නිමල කොඩිතුවක්කු)
සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් සමන්විත සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයට අමතරව එයට සම්බන්ධ සියලුම පක්ෂ සර්ව සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් මාධ්‍යයට නිකුත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි