
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ සන්ධානයේ තුන්වැනි මහ සමුලුව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි
“පෙරලියට සැරසෙන්න කරළියට ගොඩවන්න” යන තේමාවෙන් මෙම සංවත්සර උත්සවය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සංවිධාන කළේය.
දෙමටගොඩ, පුංචි බොරැල්ල සහ බොරැල්ලට රැස්වූ ජනතාව පාගමනින් බොරැල්ල කැම්බල් පිටියට පැමිණීමෙන් පසු සමුලුව ආරම්භ කරනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරළියට සැරසී කරලියට ගොඩවෙලා ඉන්න ඩලස්, ඩිලාන් ඉන්නවා කියන්නේ දිනුම් ම තමයි.
සියලු බල පෙරේතයෝ , සුවපත් වෙත්වා !, පෙරේත දුකින් මිදෙත්වා, ජනතාවට එලොව සැප ලැබේවා!
විශාල ජනකායකින් දේශපාලන පෙරළියක පෙරනිමිති කීමට නොහැක.
පෙරනිමිති කිව නොහැකි උවත් අලි පොහොට්ටු සංධානය ජනතාවට එපාම වෙලා තියෙන බව කිව හැක.
සජිත්ට අනිවාර්යයෙන්ම ඊළඟ චන්දයෙන් විශාල ඡන්ද ප්‍රතිශතයකින් ඉහලම දිනුමක් නියතයි. ඔබ ඒ ගමන ඉතාම සීරුවෙන් තෝරගෙන තියෙනව.රටේම ගෙයක් නැති දුගී, දුප්පත්,අන්ත අසරණ ජනතාවට නිවාස ලක්ෂ ගණන් හදපු ඉතාම දක්ෂ දැක්මක් තියෙන දේශපාලන නායකයෙක්.ඔබට හොද කන්ඩායමක් ඉන්නව.ඊළඟ ඡන්දෙන් අපි සජිත්ව අනිවාර්යයෙන් දිනවමු.