(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් මන්ත්රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශක තනතුරකට පත්කර තිබේ.
උඩරට දෙමළ ජනතාව ශ්රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ් මහතාට පවරා තිබේ.
අදාළ කාරණය සම්බන්ධයෙන් නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්රික්ක වල කටයුතු මෙහෙයවීමද වඩිවෙල් සුරේෂ් මහතාට පැවරුණු වගකීම් අතර වේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සක්කිලින්ට ගූ ගහලා අලවන්න ඕනේ .තුක් නෙදකින්
ගොනෙක් රජකම් කරන කොට ගොන් ජෝක් ඉවරයක් නෑ ආයුබොවන්ඩ
වතුකරයේ මිනිස්සු හැමදාම දුප්පත් වෙලා පාලකයන් පමණක් පෝසත් වෙන්න හේතුව පැහැදිලි යි නේ.
සල්ලි හා තනතුරු වලට එහාට මෙහාට පනින මෙවනි රිලවුන් ඉන්නකම් වතු ජනතාවට විතරක් නෙමෙයි මුළු ලංකාවම අපායක් වෙලා
බිල් ගේට්ස් උපදේශක උනත් රනිල්ට බෑ බෑම තමයි .ඔය මිනිහා රට සහ රටේ දේපල නැතිම කරලා තමයි යන්නේ
උතුරු නැගෙනහිරින් එලවපු සිංහල අපේ අයිතීන් ලබාදෙන්න එක පිනේක්වත් නැහැ .වතුකරයට විතරයි ඔක්කොගෙම හිත උණු වෙන්නේ .ජල බිලත් වතුකරයට වැඩි කරේ නැහැ .පුදුම අසාධාරණයක් පිනා කරන්නේ
එතකොට මන්ත්රී පඩිය අමතරව තව ලක්ෂ 2 ලැබෙනවා. 13 ක්රියාත්මක කරන හැටි උපදෙස් දෙන්න වෙන්නැති පත්කොරන්න ඇත්තේ.
අපි බදු ගෙවන්නේ මේ වගේ වැඩකට නැති අපතයින්ට පඩි ගෙවන්න