(නිමල කොඩිතුවක්කු)
ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
මේ අතර එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරයද කල් තබන ලෙසද ඉදිරි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ ඇති වැඩක් කරාමයි මගෙ හිතේ..
හප්පා ඇති යාන්තං ඩයිනමෝවෙ බලය අඩුයි කියලා තේරුම් ගත්තා.
හර්තාල් කරලා වැඩේ අවුල් කරලා දැන් බොරුවට රඟපානවා...