ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියකට මාස 4කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ඇප නියම කිරීමෙ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 16 වැනිදා ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නීතිපතිවරයාට අද (7) නියෝග කළේය.
නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ අය ගැන නඩු අහලා වරදක් තියෙනවා නම් හිරේ දැමීමයි නිවැරදි කියලයි මම නම් කියන්නේ. (නි)