බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න ද සිල්වා රත්ගමදී අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් එජාප සාමාජිකත්වය ලබාගත්තේය.
ඔහු හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ හොඳම ආධාරකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු සුදු කරන්ඩ නම් පක්ෂය මාරු කළානම් හරි (බ)
කළ කළ දේ පළ පළ දේ. ඔය පටන් ගත්තා විතරයි (බ)
එ.ජා. ප.යට ජයවේවා ..ජයවේවා ..ජයවේවා!!! (නි)
සජින් වාසුත් ඔහොන්මම ඒ පැත්තට ගියානම් හරිම තමා (බ)
පෙර කළ දේ දැන් පළ දේ... (නි)
මෙයා මුලින් යූඇන්පී හිටියේ.පස්සේ ශ්‍රී ලංකා එකට අාවා. දැන් ආයේම යූඇන්පී (බ)
නියම යහපාලනේ. දැන් යුඑන්පි එකේ සාමාජික උනාම හොද මිනිහෙක් වෙනවද.? (ර)
මේ දක්වා අල්ලපු එක හොරෙක් පෙන්නන්න පුළුවන්ද? අපිව දැන් රවටන්න බැහැ (නි)
පරණ වයින් අලුත් වීදුරුවේ.(අ)
යහ පාලනය බව්තිස්ම කිරීම (අ)
සචිත් ඉන්දික ,පරිසරය අනුව චින්තන වෙනස් විය හැක. (අ)
දැන් සංධානය කඩා වැටිලා මෛත්‍රීට බලය දෙමු. අලියා පිට හොරු නඟින එකත් නවත්වා ගනිමු. ඔය පනින්නේ අවස්ථාවාදීන්. (අ)
දේශපාලනය අතින් බැලුවත් වංචා සම්බන්ධයෙන් බැලුවත් ශ්‍රීලනිප හා එජාප ය කියන්නේ එක කුසේ උපන් දරුවෝ වගෙයි. කවුරු කොයි පැත්තට ගියත් වෙනසක් නැහැ. එකම ගඟේ බිඳුන ඉවුරු දෙකක්. (නි)