හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන අද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
රිමාන්ඩ් භාරයේ සිටින සජින් වාස් ගුණවර්ධන මීට පෙර කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ඉල්ලා තිබූ අතර ඔහුට ඇප ලබාදීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළේය.
එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගැනුණු අවස්ථාවේ විනිසුරුවරිය එම නියෝගය ලබාදුන්නාය. ඒ අනුව ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින්ගේ ඒ පෙත්සමත් විසිවෙයි
යහම්පත් Monday, 10 August 2015 06:46 AM
බලය තිබුන කාලයේ මොහු හැසිරුනේ නීතියට උසාවියට වඩා ඉහලින්. එදා නීතිය යුක්තිය උසාවිය මොවුන්ට යටත් එහෙත් අද වෙනස් (නදී)
ඉසුරන්දි Monday, 10 August 2015 07:12 AM
මෙයාලව තවත් හුරතල් කරන්නේ නැතුව නිතිය අකුරටම කරන්න. (බ)