
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට ගිය විපක්ෂ නායකවරයාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පහත් ආකාරයට සැලකීම ගැන කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(1) පැවසීය.
විපක්ෂ නායකවරයාට එහි කතා කිරීමට අයිතියක් තිබිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා කතා කිරීමට අයිතියක් නැතැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සජිත් ලොකු වුණාට අපිට සජිත් ලොකු නෑ. ඒ නිසයි ඒ විදිහට සැලකුවේ...