
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රධාන රැළි 100ක් දිවයින පුරා පැවැත්වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රධාන රැලි වලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400ක් සහ ඡන්ද පොළ මට්ටමේ කුඩා රැස්වීම් දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජී බබා ඉදිරිපත් කිරිමක්.රස සාගරයක්.නියම කතා ටිකක් අහගන්න පුලුවන්.කාලෙකට මතක හිටින
කතාකරන රැස්වීම් ගැන වැඩිවන තරමට ඡන්ද ගැන අඩුකරගන්න පුළුවන්.
ඒ හැම තැනකම පන්ති කාමරත් බෙදනවද?
ඡන්දයට තව සති පහයි. ඒ කියන්නේ දවස් 35 යි. ඒ කියන්නේ දළ වශයෙන් දවසට රැළි තුනයි.
අරගොල්ලෝ නම් දැනට අවුරුදු එකහමාරක ඉඳන් රැස්වීම්, සම්මන්ත්රණ, සමුළු තියනවා. තවම තියනවා. අලුතෙන් පටන් ගන්නවාලු මාතරින්...!
මාලිමාවට ජයවේවා...!!!
සජිත්ට ජය වේවා... රටට ජය වේවා...!
රැලි 5000 ක් දැම්මත් ජෙමා ජෙමාමයි. සුර සැප දෙන්න හැමෝටම කතා කරන්නේ...
රැළි බලන්ඩ සෙනග නම් ඒවී. ඒත් බොරු බේගල් ගහලා ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි.
නිශාන්, ඔයාගෙ අපේක්ෂක මහත්මයට කියන්නකො ඔය වගේ සමුලු සම්මන්ත්රණ එකක් තියන්න කියල,උගතුන් සියල්ල මාලිමාව සමගයි, ඒකයි රහස