(ජේ.ඒ.එල්. ජයසිංහ)
සංචරණ සීමා නිසා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයට රුපියල් ලක්ෂ 500ක් අහිමි වී ඇතැයි ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ශිලෝමි ක්‍රිෂ්ණරාජා මහිත්මිය කියන්නීය.
වෙනත් කාලයන්හිදී පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය නැරඹීමට මාසයකට විදේශීය සංචාරකයන් 65000ක් දේශීය සංචාරකයන් 130,000 පැමිණෙන බව එසේ පැමිණෙන නරඹන්නන්ගෙන් ලැබෙන ආදායම අහිමිවී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයි පවසන්නිය.
ජාතික උද්‍යාන වසා දැමීම නිසා දෛනික ආදායම අහිමි වුවද අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු දුෂ්කරතා මධ්‍යයේ කරගෙන යාමට පාලනාධිකාරිය පියවරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා විතරක් නෙවෙයි.. හැමෝටම එහෙම තමයි.. ආණ්ඩුව කොරෝනා අනාගෙන තියෙන්නේ...
අපේ ආදායම් මාර්ගත් නැතිවෙලා තියෙන්නේ.. කවුද ඒවා ගැන කතා කරන්නේ..?
කොරෝනා මර්ධනයට ආණ්ඩුවේ ප්රතිපත්තිවල ඇති දුර්වලතා නිසා එනම් අප්‍රේල් මුල් සතියේම මර්දන වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකිරීම සහ විදේශීය සංචාරකයින් ගෙන්වීම නිසා රෝග ව්‍යාප්තිය ඉහළගිය අතර ආයතන වසාදැමීමට සිදුවුණු නිසා ආදායම් අහිමි වී ඇත.
රට වහපු අයගෙන් ඉල්ලා ගන්න.