IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සංචාරකයන්ට රට සල්ලිවලිනුත් ටිකට් ගන්න අවස්ථාව

 

(නිමන්ති රණසිංහ)

ජාතික උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන හා වනාන්තර  නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ රටවල මුදල් ඒකකවලින්ද  ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට වනජීවී අමාත්‍යාංශය සූදානම් වේ.

එමෙන්ම දේශීය සංචාරකයන් සඳහා අන්තර් ජාලය ඔස්සේ  ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ  වැඩපිළිවෙල  විධිමත් කිරීමටද  සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මෙරටට සංචාරකයන් පැමිණීමේ යම්  වැඩිවීමක්  දක්නට ඇතැයි  සංචාරක මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

සංචාරකයන්ට රට සල්ලිවලිනුත් ටිකට් ගන්න අවස්ථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site