(ආරියසේන රණබාහු)
මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවසයි.
පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාව 30,207ක් වන අතර මෙම වසරේ මැයි මාසයේ පැමිණ ඇති සංඛ්‍යාව 83,309කි.
එය සියයට 175.8 ක වැඩවීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසරේ පෙට්‍රල් තිබුණාද?
ශ්‍රී ලංකාවට හොඳ ආයෝජනයක්...