(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉතාලි ජාතික කාන්තාවක් සහ ඉතාලි ජාතික පිරිමි පුද්ගලයකු ගමන්ගත් කාර් රථයකට රන්දෙණිගල ප්නිගල ප්‍රදේශයේ දී වල් අලියකු පහරදී ඔවුන්ගමන්ගත් කාර් රථය පෙරලා දමා ඇතැයි කීර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි.
වල් අලි ප්‍රහාරයෙන් කාර් රථයට අලාභානි සිදුවී ඇතත් එහි ගමන් ගත් ඉතාලි ජාතික යුවලට කිසිදු හානියක් සිදු වී නොමැති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඉතාලි ජාතික යුවළ ඇල්ල ප්‍රදේශයේ සිරි නරඹන්න නරඹා එම ප්‍රදේශයේ සිට මහනුවර දෙසට කාර් රථයෙන් ගමන් කරමින් සිටිය අතරවාරයේ වන අලියකු මාර්ගය ටපැමිණ ඇති අයුරු දැකකාර් රථය නතර කරගෙන සිට ඇතැයිපොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරක යුවළ ගමන් ගත් මෝටර් රථයට වල් අලි ප්‍රහාරයක්
මොහොට්ටාල Wednesday, 04 January 2023 06:53 AM
මොකද වාර්තා ලියද්දි ගැහැනු කෙනෙක් නම් කාන්තාවක් කියලත් පිරිමියකු නම් පිරිමි පුද්ගලයෙක් ලෙසට ලියන්නෙ කියලා පැහැදිලි නැහැ .පිරිමි පුද්ගලයෙක් නම් ගැහැනු පුද්ගලයෙක් නැතිවෙන්න පුලුවන්ද. වාර්තා ලියද්දි කාන්තාවක් හා පිරිමියකු කියලා ලිවීම වැරදිද කියලා තේරුම් කරලා දෙන්න
lankasri Wednesday, 04 January 2023 11:14 AM
මොහොට්ටාලට පිලිතුරැ.......මා දන්නා අයුරින් මෙසේ පැහැදිලි කරමි. එක්,අක්, අක, අකු ප්‍රත්‍ය යෙදීමෙන් ගැහැනු පිරිමි වශයෙන් වර්තමාන හා අතීත වශයෙන් වෙන්වන පද හදුනා ගත හැක. පුද්ගලයෙක් හෝ පුද්ගලයකු වශයෙන් යෙදීමෙන් පුරුශයෙක් බව හදුනාගත හැක. නමුත් ගැහැනියක් නම් පුද්ගලයක හෝ පුද්ගලයක් වියයුතු අතර එලෙස වචන සිංහල බසෙහි නොයෙදේ. එනම් පුද්ගලයෙකු යනු පුරුෂයෙකු හගවන පදයකි. කන්තාවක් හා පිරිමියෙකු යනුවෙන් ලිවීම වැරදි නැත. නමුත් ලිවීමෙදි ගෞරවන්විතව ලිවීම කරනු ලබයි. පිරිමියෙකි යනුවෙන් සදහන් කරන්වාට වඩා පුද්ගලයකු ලෙස හැදින්වීම වඩාත් ශිෂ්ටසම්පන්න වේ. ඉංග්‍රීසි බසෙහිද මෙවැනි ව්‍යවහාර ඇත. 'මෑන්' කියනවට වඩා 'අ පර්සන්' යනුවෙන් යෙදේ. නමුත් 'පර්සන්' යනුවෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ශයටම ගැනෙ.