IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිඟිත්තාගේ සිරුර නාන තටාකයේ

(ජේ.ඉඳුරුවගේ)

බෙන්තොට ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක නාන තටාකයකට වැටීමෙන් වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිත්තකු මිය ගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අයුබ් අමානුල්ලා නැමති සිඟිත්තෙකි.

කොළඹ තිඹිරිගස්යායේ පදිංචි  පවුලේ පිරිසක් බෙන්තොට ප්‍රදේශයේ සංචාරයකට පැමින මෙම හෝටලයේ ලැගුම් ගෙන සිටියදී මෙම සිඟිත්තා සිය මව පියා සහ නොදැනුවත්ව ඊයේ (10) සවස නාන තටාකයට වැටෙන්නට ඇතැයි පොලිසිය කියයි.

සිඟිත්තා කාමරයේ නොසිටි නිසා මවත් පියාත් ඒ ගැන සොයා බලද්දී හෝටල් භූමියේ ඇති නාන තටාකයේ පාවෙමින් තිබූ සිඟිත්තාගේ සිරුර ගොඩට ගෙන බෙන්තොට රෝහලට ගෙන එනවිටත් මිය ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (1)

සිඟිත්තාගේ සිරුර නාන තටාකයේ

Bunny Preena Saturday, 11 November 2023 11:52 AM

වළක්වාගත හැකිව තිබූ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ බොහෝම කණගාටුදායක මරණයක්... ළදරුවකුගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම පැහැර හැරීම සහ දෙමව්පිය යුතුකම් පැහැර හැරීම සම්බන්ධව ළමා ආරක්ෂක පනත යටතේ නඩුවක් ගොනුකළ යුතුයි.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site