(ඉන්දිකා රාමනායක)
මෝටර් රථ අනතුරකින් වයස අවුරුද්දක දරුවෙකු තුවාල ලබා මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.
සැකකරු පැදවූ මෝටර්රථය කලුබෝවිල රෝහල පාරෙදි ත්‍රීරෝද රථයක ගැටීමෙන්, එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මවක් සහ ඇගේ දරුවා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී දරුවා මියගොස්ඇති බව පොලිසිය කියයි .මව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
සැකකාර අධ්‍යක්ෂවරයා (57 ) වැඩි පුද්ගලයෙකු පුද්ගලයකු බවත් ඔහු අද (5) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd