ශ්‍රී ලංකාවේ සිඟිති බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරමින් අද ගාල්ල මහින්ද විද්‍යාලය පළමු බාලදක්ෂ සමූහයට කරපටි පැළඳවීම හා නිල ලාංඡන පැළඳවීම පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි. ගාල්ල රිච්මන්ඩ්, මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ නාලන්ද, කැළනිය ශ්‍රී ධර්මාලෝක හා මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලවල ද අද සිඟිති බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කැරිණි. වයස අවුරුදු පහත් හතත් අතර පාසල් දරුවන් සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්! (නි)
කුඩා කාලයේ සිටම මෙවන් කටයුතු වලට යොමුවීම අගය කරමි (නි)