(යොහාන් භාසුර)
සිගරැට් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව සිගරැට් කාණ්ඩ හතරක් යටතේ රුපියල් 5 කින්, 15කින්, 20කින් සහ 25කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු මිල...? ගල් 29500 කරමු...
ඕක තමයි අපේ බංකොළොත් දේශපාලුවන් දෙන්නා දන්නේ, එක්කෝ වාහනවල ටැක්ස් එක වැඩි කරයි... නැතිනම් අරක්කු මිල, නැත්නම් සිගරට් මිල...!
හිතවත, හිතවතියනි,... මෙම ගණන් වැඩිවීම තවත් දේශපාලුවන්ගේ සුඛ විහරණය සඳහාම මිස ඔබ අපේ යහපත සඳහා නම් නොවේ...