
(ගයාන් සූරිය ආරච්චි)
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරයෙක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් කොස්තාපල් වරයා සන්තකයේතිබී නීති විරෝධී සිගරට් 18,600 වෑන් රථයක සඟවා තිබියදී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ කේ ඒ උදය කුමාර මහතාගේ මෙහෙයවීම පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd