(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මූල්‍ය බංකොලොත්භාවට හේතු පරික්ෂා කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රට බංකොලොත්භාවය සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි යෝජනා කළේ සමගි ජන බලවේගය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් වුනේ කොහොමද කියලා හොයන්න... බංකොලොත් කරපු අයම දාලා හරියනවද? නියමෙට හේතු කියයි ඕකට...!
හොරාගේ අම්මාගෙන් පේන අහනවා...
පිළුණු උන කුජීත ආන්ඩුව මහජනතාවට සමච්චල් කරනව
හොරාගෙ අම්මගෙන් පේන ඇසීමක්
මේ. මොන විකාරද කරන්නේ. විශේෂ කාරක සභාවේ සභාපති ධූරය දුන්නත් ලැජ්ජා තියෙනවනම් භාර ගන්නේ නෑ. හොරාගේ අම්මගෙන් නෙමෙයි හොරගෙන්ම පේන අහන්නේ මේ රටේ. මේවගේ විහිළු මොන රටේද වෙන්නේ. රටකට ගිය කලක්.වතුර රත් වෙනකල් නටයි කට්ටිය හිතේ හැටියට..........
බංකොලොත් කරපු උන්ම ඒක කලේ කොහොමද කියල බලනවද?
කොහොමද රටක පරිහානියට හේතු හොයන්නේ...?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...!