සිගිරි සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ වන විට සිගිරිය ගුවන් හමුදා කදවුර පිහිටි ධාවන පථයේදී දැන් පැවැත්වෙයි. මෝටර් රථ හා යතුරු පැදි තරග වයස් කාණ්ඩයෙන් මෙන්ම එන්ජින් ධාරිතාව අනුව පැවැත්වෙයි. දිවයිනේ නමගිය තරගකරුවෝ රැසක් මේ තරගය සඳහා ඉදිරිපත් වී සිටිති .

![DSC06859[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC068591.jpg)
![DSC06863[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC068631.jpg)
![DSC06864[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC068641.jpg)
![DSC06865[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC068651.jpg)
![DSC06866[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC068661.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි ජඩ පාලනේ කිව්වේ කාර් රේස් නවත්වනවා කියලා. දැන් මොකද සුපර් ක්‍රොස් (නදී)
අනේ මෝඩ / අන්ධ සිසිලි, මේක තියෙන්නේ එය සඳහාම වෙන්වූ ධාවන පථයේදී. නැතුව දළදා මාලිගාව ඉස්සරහ නෙවෙයි (නදී)