
(රංජිත් රාජපක්ෂ )
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.
මෙසේ සිංගිමලේ ජලාශයට වැටී අතුරුදන් වී ඇත්තේ හැටන් කොටගල කේම්බ්‍රිජ් දමිළ මහා විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි රාම් මූර්ති තමිල් මාරන් නැමති පාසල් සිසුවෙකි.
එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමඟ ඊයේ (08)පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට අතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදි ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහා කිරිමේදි සිසුවා ජලාශයට ඇද වැටී අතුරුදහන් වී ඇති බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන දෙයක් පරිස්සමෙන් කරන්න එපෑයෑ...?