අප්‍රේල් 27 වැනි දා පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහල අධ්‍යක්ෂවරයා බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකාවට ගෙන්වා අද (09)   භාර වූ බව කොටුව පොලිසිය කියයි.

සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර් ජාතික පොලිසියේ සහාය ලබා ගැනුණේ කොළඹ නගරයේ සීසීටීවී ආරක්ෂක කැමරාවලින් ලත් තොරතුරු අනුවය.