ක්‍රිකට් සමාජයකට ආධාර පිණිස ඉතාලියේ පාදෝවා නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් අවසානයේ ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් රෝහලට ඇතුළු කරනු ලැබූහ. එක් අයකුට මැහුම් 35ක් ද, අනෙකාට මැහුම් 14ක් ද දමා ඇත. කැරිබ්නේරි පොලීසිය පරීක්ෂණ පවත්වයි. සංගීත සංදර්ශන භූමියට පිටින් සිටි පිරිසක් අතර මේ ගැටුම හටගෙන ඇත්තේ සංගීත සංදර්ශනය අවසන් වී පැය තුනකට පසුව බව වාර්තාවෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට සාමදානෙන් සංගීත බලල පුරුදු නැහැනේ..
ඇයි ලංකාවේ ඔයවගේ පුරුදු පිටරට ගෙනියන්නේ?
මේ ආරවුල යන්න ඇත්තේ කාන්තාවක් මුල්කරගෙන වෙන්න ඇති.
මේක ලංකාවේ නම් සාමාන්‍ය දෙයක්..