(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී අද (6) පළමු වරට දේශපාලන වේදිකාවට අවතීර්ණ විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වන ආසියානු පදක්කම් ලාභී ‘විදුලිපුර ධාවකයා’ යන නාමයෙන් හදුන්වන සුගත් තිලකරත්න මහතා ජාඇල රැළිය ඇමතීම ද කැපී පෙනුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට
Bamunuarachchi Sunday, 06 August 2023 11:08 PM
ඉතින් මොකක්ද විශේෂත්වය? චන්ද ලක්ෂක් වත් ගෙනාවද? ජෙප්පෝ ජෙප්පොම තමයි.
මිහිරි Sunday, 06 August 2023 11:24 PM
අර්ජුන, සනත්ල දේශපාලනයට ඇවිත් ඊට පස්සෙ කුණු කුඩෙට වැටුණා වගේ ඔබතුමාගෙත් අවසානය දේශපාලන කුණු බක්කියම තමයි.
ජයලත් Monday, 07 August 2023 06:21 AM
ඌත් ඉවරයි
Thilak Monday, 07 August 2023 08:31 AM
ජයවේවා
Lalla Monday, 07 August 2023 10:40 AM
ලනු කන්න එපා සහෝදරයා.......
Rata PerataMonday, 07 August 2023 12:03 PM
අවුරුදු 75 ක් ලනු කාලා තවම මෙහෙම හිතෙනවානම් මොලේ පරීක්ෂා කරගන්න වෙනවා .මාලිමාව සම්පූර්ණ විසඳුම නොවෙන්න පුළුවන් .ඒත් රටට වෙනසක් අත්‍යවශ්‍ය වෙලාවක් මේක
Bamunuarachchi Monday, 07 August 2023 11:02 PM
කැහි ගැහැණි දීල හොටු ගැහැණි ගත්තොත් රට පෙරට නොවෙයි පස්සට යාවි. වෙනසක් බලාපොරොත්තුව ජෙප්පන්ට රට දුන්නොත් ඒක වෙනස් කොරන්න ගිහිල්ල හෙළුවෙන් බෝඩ් එල්ලාගෙන පාරේ දනගහගෙන ඉන්න වේවි.
P.D Goonawardena Monday, 07 August 2023 01:40 PM
දුවද්දි උතුර දකුණ මාරැ වෙනවනේ....අනික පුහුණුවීම්වලට යනකොට පංතියේ ඉගෙනගන්න තියෙන වෙලාව මදි....
සමන් Monday, 07 August 2023 05:11 PM
වෙන පක්ෂෙකින් හොඳ කටුවක් ලැබුනේ නැතිව ඇති...
Asoka Liyanage Tuesday, 08 August 2023 03:30 AM
ඔහු කිසිවිටෙක දේශපාලනයට සම්බන්ධ වී කිසිවක් අත්කර ගන්නේ නැත.
හිලරි Tuesday, 08 August 2023 07:31 PM
අර්ජුන, සනත් තෝර ගත්තේ වැරදි පක්ෂ. ඔවුන්ගේ හැකියාවන් අපතෙ ගියා . සුගත්ට එහෙම නොවෙන්නට NPP එක වගබලා ගනි. සුදුස්සාට හිමි තැන ඔහුගේ හැකියාවට ලැබෙයි.