
(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.
සෞඛ්‍ය සේවාව ද අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.
ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශංසනීයයි. දැන් ඇතිවී තිබෙන තත්වය යටතේ මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරුම අරගලය ක්‍රියාත්මක කරන්න.
වහල්ලුන්ට හොඳ වැඩේ.
අනිවාර්යයෙන්ම.. අරගලය ජයගනිමු. රට බේරාගෙන ගොඩ නගමු. දිනේවා මගේ මව්භූමිය.