
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටල්කරණය සහ ඒ සදහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඩිජිටල්කරණය ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා ගනිමින්, ඩිජිටල්කරණ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) ක්‍රියාත්මක කිරීමත් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා සහයෝගී අවස්ථා ගවේෂණය කිරීමත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ මූලික කරුණු විය.

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය සේවයත් ඩිජිටල්කරණයට සාකච්ඡා
ගුණරත්න Saturday, 05 April 2025 06:13 PM
ඇමැතිතුමා කලින් ප්‍රසිද්ධියේ චෝදනා කළා මෝදි අගමැතිතුමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා, ඉතින් ඒ ගැන කතා කලේ නැද්ද? මෝදි අල්ලලා රිමාන්ඩ් කරන්න එපැයි පාස්කු ප්‍රධානම සැකකාරයෙක් කියලා...!