
(යොහාන් භාසුර)
සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉල්ලා ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයට සමගාමීව සෞඛ්‍ය සේවකයෝ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (16) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය.
එම සාකච්ඡාවේ ප්‍රගතිය අනුව සංකේත වැඩ වර්ජනය අවසන් කරන බවද සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛයද්‍යවරුන්ට පඩි වැඩි කල යුතුයි ....ජෙප්පෝ වර්ජනය කල යුතුයි ..... එච්චරයි .... කතා අවශ්‍ය නෑ ....