
(යොහාන් භාසුර)
රට තුළ පවතින ඖෂධ හිඟයට බලධාරීන් ස්ථිර විසඳුමක් නොදීම නොදීමට සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටළුවට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් රටපුරා රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ අද (22) දහවල් විරෝධය දැක්වූහ.
රෝහල් සේවාවලට බාධාවක් නොවන ආකාරයට දහවල් කෑම පැයෙදි මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ හිඟයට නෙවේ... ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්න.
පනින රිලවුන්ට ඉනිමන් බඳින්න එපා.ඖෂධ හිඟයට පිළියම් කියලා හදිසි මිලදී ගැනීම්වලින් නියමෙටම ගසාකයි .මහ එකා කොහොමත් හොරා නේ