
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (17) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
මුලික වැටුපෙන් 1/80 අතිකාල දීමනාවක් ලෙස ගෙවන ලෙසත් රනුග්ගේ වැටුප් නිර්දේශය වහා ක්‍රියාත්මක කිරීම ,සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම ,වසර 12 ශ්‍රේණි උසස්වීම් පෙරදාතම කිරිම , උපාධියට හිමි ස්ථානය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු මෙම උද්ඝෝෂණය කළහ.
එහිදි උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපයන්ගෙන් දැක්වෙයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ගෝෂණ කරන්න පාරට බැස්සාම වතුර ගහල වතුර නාස්ති කරන්නත් ජාල ප්‍රහාරක වාහනවලට පැට්‍රොල් පුච්චන්ත් එපා පඩිය සුරුස් ගාලා කපන්න. ඉස්ටාලින් අකුලාගෙන ගියේ ලස්සනට.
කරන්න! ජයවේවා !