IMG-LOGO

සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක

(යොහාන් භාසුර)

ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

ඖෂධ හිඟය එක ප්‍රදේශයක පමණක් නොව සමස්ත රට පුරාම පවතින බවත් ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් රටම අවධානමකට පත්ව ඇති බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

රෝහල්වල හිඟ ඖෂධ ලැයිස්තු වඩාත් දිගු ඒවා බවට පත්ව ඇති බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා හෘද රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාවට අවශ්‍යම බෙහෙත් වර්ග තුනක දැඩි හිඟයක් පැවතීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්ව ඇතැයි ද සඳහන් කළේය.   



අදහස් (0)

සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 798 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1210 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site