(ඉන්දිකා රාමනායක)
මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු ආවරණ නිසි ලෙස නොපැලඳ පොදු ස්ථානවල සහ මාර්ගයේ ගමන් කිරීම සපුරා තහනම් බවත් එවන් පිරිස් අත්අඩංගුවට ගෙන නිරෝධායන, අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වැරදුනේ නිරෝධායනය දඬුවමක් කරපු දවසේ ඉඳලා තමයි. ඒක රෝගයකට කරන පෙර ප්‍රතිකාරයක් බව දැන්වත් කියන්න බැරිද...?