හෙට දිනයේ ලබා දී ඇති රජයේ නිවාඩුව සෞඛ්‍ය සේවා නිවාඩුවක් නොවන බව සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් , සෞඛ්‍ය සේවයට අයත් සියලුම සේවාවන් අතවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම තීරණය ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෞඛ්‍ය අංශයට හෙට නිවාඩු නෑ